අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්..
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතය. අද රාත‍්‍රියේ දී අග‍්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප‍්‍රකාශය කරනු බවත් ඒ කුමන කරුණක් අරඹයාදැයි හෙළිදරව් වී නැති බවත් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed